Posts

දොර හරහා ඩිශ්ඩි ඩි ඩිං - Ashman

"මේක වුනේ මීට අවුරුදු ගානකට කලින්.. මායි අපේ සෙට් එකයි ඒ දවස් වල අවුරුදු උත්සවේට සල්ලි එකතු කරන්න ගම වටේ යන කාලේ. පට්ට දවාලක, වෙලාව 2ට 3ට විතර ඇති. අපි ගියා අපේ ගමේ ගෙදරකට අවුරුදු උස්සවේට දෙන්නම් කියපු ආධාර මුදල් එකතු කරගෙන එන්න. සෙට් එකම ගියත් ගේට් එකත් ඇරල තිබුණ නිසා වත්තෙන් ඇතුලට ගියේ මායි තව එකෙකුයි විතරයි. ඔන්න අපි දොරකඩටම ආවත් ගෙදර කිසි හාවක් හූවක් නෑ.. ඒ මදිවට දොරත් හොඳටම ඇරල දාලා… ඔන්න මන් අයියේ.. කියල කතා කරන්න කට අරිනකොටම අනිත් එකා මාව නැවැත්තුවා… බැලීනම් දොර කෙලින්ම ඉස්සරහ තියන කාමරේ අයියයි අක්කයි ගේම දෙනවා.. අපිට ලයිව් පේනවා… දොර රෙද්ද හුලඟට දෙපැත්තට වැනෙනවා… අපි දෙන්නට පට්ටම ආතල්.. ඔහොම ටිකක් වෙලා අපි ලයිව් ශෝ එක බල බල ඉන්නකොට කරුමෙට අපේ එළියෙ හිටපු සෙට් එක සද්ද බද්ද දාගෙන අපි ඉන්න දිහාට ආවා… එතකොටම අර අයිය කලබල වෙලා නැගිට්ට.. අක්ක ඇඳේ ඉඳන්ම අපිව දැකල කොට්ටෙන් මූණ වහගත්ත කියාන්කෝ.. අයිය කාරයට මල පනින්න ඇති අපිත් එක්කන්.. අක්ක අදටත් අපි දකිද්දින් මූණ රතු කරගෙන ලැජ්ජාවෙන් ඇඹරෙනවා…"

Transform Video by Painting Over a Single Frame - Stimulus mind

Image
  අද මං කියන්න යන්නේ ඕනෙම වීඩියෝ එකක, එක frame එකකට යොදන effect එකක් හරි,සිද්ධ කරන මොනවාහරි වෙනස්කමක් භාවිතා කරලා ඒ effect එක මුලු වීඩියෝ එකටම apply කරන්න පුලුවන් පොඩි software එකක් ගැන. මේ software එකට කියන්නේ EbSynth කියලා ,මේකෙ තාම තියෙන්නේ beta version එකක්.මොකද තාම මේ software එක තියෙන්නේ තාමත් ආරම්භක අවස්ථාවේ නිසයි.මුලින්ම කරන්න ඕනෙ තමන්ට වෙනස්කම් කරන්න අවශ්‍ය වීඩියෝ එකේ PNG sequence එකක් ගන්න එක . Adobe After Effects පාවිච්චි කරලා මේ වැඩේ ලේසියෙන් ම කරගන්න පුලුවන්. Ebsynth interface ඊට පස්සේ කරන්න ඕනෙ ඒ PNG sequence එකෙන් එක frame එකක් තෝරගෙන illustrator හරි photoshop හරි වගේ software එකක් පාවිච්චි කරලා ඒ frame එක තමන්ට කැමති විදිහට වෙනස් කරන එක.මේ frame එක තෝරගනිද්දි අපිට ඒ වීඩියෝ එකේ වෙනස් කරගන්න ඕන person, object ,background එකේ වැඩි ප්‍රදේශයක් හොදින් නිරාවරණය, ඒ කියන්නේ වැඩි හරියක් දර්ශනය වෙන frame එකක් තෝර ගන්න එක .එතකොට තමයි video effect එක මුලු වීඩියෝ එකටම හොදින් ම යොදන්න EbSynth එකට වඩා පහසු වෙන්නේ. තව දෙයක් තමයි මේ modify කරපු frame ...

ඉස්සර වැඩපොලේ බලු වැඩක් කරපු එකෙක්ට දුන්නා ගේමක් - පුරවැසියා

 මම ඉස්සර වැඩ කලේ #@#@# එකේ ලොජිස්ටික් එකේ, ලොකු තනතුරක නම් නෙමේ... නිකම්ම ඩේටා එන්ට්‍රි කරන්න හිටියේ ඒ වැඩපොලේ මැනේජර් කෙනෙක් හිටියා ඉසාර් කියලා, හම්භ නමක් වගේ උනාට ඌ සිංහල කොල්ලෙක් ඌ මැනේජර් උනාට ලොකු සීන් දැම්මෙ නැහැ කාටවත් ඕනම කොල්ලෙක්ට මොනා හරි සෆ් එකක් ඕන නම් ඌ බැහැලා සප් එක දෙන්නෙ අපේ සෙක්ෂන් එකේ ඔක්කොම කොල්ලෝ හිටියේ, දෙසැම්බර් වල හිටපු එකෙක් හිට ගමන් අස් උනා ඌට රට යන්න සෙට් වෙලා ඒ වෙනුවට වෙන සෙක්ෂන් එහෙකින් කෙල්ලෙක්ව ගත්තා උගේ වැඩ ටික කරගෙන යන්න ඔන්න ඒ කෙල්ල වටේ තමා ඉතුරු කතාව යන්නේ කෙල්ල ටිකක් පෝසත් තැනක කෙනෙක් කියලා මට දැකපු ගමන්ම මීටර් උනා ඒකි මුලින්ම එන දවසේ ඇඳලා හිටිය සල්වාර් එක දැක්ක ගමන් මට හිතුනා මේකි නම් පට්ට සල්ලියක් තියෙන කෙල්ලෙක් කියලා ඒකිට මේසේ ලැබුනේ පඩිපෙල යට, මම ඉන්නෙ එහා පැත්තෙ අයිනට වෙන්න ඒක නිසා මට එහෙම ලොකුවට ඒකිව පේන්නෙත් නැහැ ඉස්සිලා බලන්න බැහැනෙ බන් නෝන්ඩිනේ ඉසාර්ගේ මේසේ තිබ්බෙ ඔෆිස් එක ඉස්සරහට වෙන්න වෙනම වෙන් කරල උගේ පාටිෂන් කරපු කොටසේ දොරෙන් අර අළුතෙන් ආපු කෙල්ල ඉන්න මේසේ කෙලින්ම පේනවා මම නම් දැක්කෙ නැහැ, ඒත් මාසයක් දෙකක් යද්දි අනිත්...

කලන්තෙ දැම්මනෙ යකෝ.. - Heshan Daminda

Image
  පියාගෙ බ්ලඩ් එකක් දෙන්න ගියා ලැබ් එකකට. ඒකෙ කෙල්ලෙක් ඉන්නෙ. ඒකි මට කතා කලා පියාගෙ අත අල්ලගන්න කියල. මම ගිහින් අල්ලන් හිටියා. නහර හීනි වෙලා ඉන්ජෙක්ශන් එකේ නීඩ්ල් එකට වඩා කියල අත් දෙකේම ගගහ වටේ කරකනව කටුව. අම්මෝ යකෝ ඒක බලන් ඉඳල මට තේරුනා මට බඩු හරි කියල. තව ටිකකින් මට ඉන්න බෑ එලියට යනව කියල කියනව කියල හිත හිත ඉද්දි දඩ බඩාස් ගාලා ඇදගෙන වැටුන කියහන්කො මම. අර කෙල්ල, ආ මේ මොකෝ කියල වතුර එකක් ගෙනත් දුන්න බොන්න. විලි ලැජ්ජාවෙ බෑ..