දොර හරහා ඩිශ්ඩි ඩි ඩිං - Ashman





"මේක වුනේ මීට අවුරුදු ගානකට කලින්..

මායි අපේ සෙට් එකයි ඒ දවස් වල අවුරුදු උත්සවේට සල්ලි එකතු කරන්න ගම වටේ යන කාලේ.

පට්ට දවාලක, වෙලාව 2ට 3ට විතර ඇති.

අපි ගියා අපේ ගමේ ගෙදරකට අවුරුදු උස්සවේට දෙන්නම් කියපු ආධාර මුදල් එකතු කරගෙන එන්න.

සෙට් එකම ගියත් ගේට් එකත් ඇරල තිබුණ නිසා වත්තෙන් ඇතුලට ගියේ මායි තව එකෙකුයි විතරයි.



ඔන්න අපි දොරකඩටම ආවත් ගෙදර කිසි හාවක් හූවක් නෑ..

ඒ මදිවට දොරත් හොඳටම ඇරල දාලා…

ඔන්න මන් අයියේ.. කියල කතා කරන්න කට අරිනකොටම අනිත් එකා මාව නැවැත්තුවා…



බැලීනම් දොර කෙලින්ම ඉස්සරහ තියන කාමරේ අයියයි අක්කයි ගේම දෙනවා..

අපිට ලයිව් පේනවා…

දොර රෙද්ද හුලඟට දෙපැත්තට වැනෙනවා…

අපි දෙන්නට පට්ටම ආතල්..




ඔහොම ටිකක් වෙලා අපි ලයිව් ශෝ එක බල බල ඉන්නකොට කරුමෙට අපේ එළියෙ හිටපු සෙට් එක සද්ද බද්ද දාගෙන අපි ඉන්න දිහාට ආවා…

එතකොටම අර අයිය කලබල වෙලා නැගිට්ට..

අක්ක ඇඳේ ඉඳන්ම අපිව දැකල කොට්ටෙන් මූණ වහගත්ත කියාන්කෝ..

අයිය කාරයට මල පනින්න ඇති අපිත් එක්කන්..


අක්ක අදටත් අපි දකිද්දින් මූණ රතු කරගෙන ලැජ්ජාවෙන් ඇඹරෙනවා…"

Comments