ගෑනු විශ්වාස කිරීම - AnurangaSS
මෙහෙමයි මේ කෙල්ල මාත් එක්ක ඔන්ලයින් වැඩ කරන්න සෙට් වෙන්නෙ 2016 වගේ .
ඔහොම ටික දවසක් වැඩ කරන් යන කොට මාත් එක්ක ෆුල් time වැඩ කරන්න සෙට් උනා
but online . ඔහොම වැඩ කරගෙන යන කොට mail වලින් තිබ්බ සම්බන්ධය 4n call වලට
දුර ගියා . මෙයා ගේ හස්බන්ඩ් වැඩ කලේ හොටල් ෆිල්ඩ් 1 බර්මන් විදිහට ගොඩක්
වෙලාවට ශිෆ්ට් ඔෆ් වෙන්නෙ රැ 12 පහු වෙලා ඉතින් ගොඩක් වෙලාවට මොකක් හරි
වැඩකට කතා කරන්න ගත්තාහම call 1ka cut වෙන්නෙ ඔන්න ඔය time 1ට මාස 4ක් වගෙ
ගියාම අපි දෙන්නම ඔකට පුරුදු උනා ඔය කාලෙ වෙන කොට කෙල්ලට වයස 26 වගෙ marry
කරලා අවුරුදු 1ක් වගේ වෙන්නෙ . මමත් marry කරාලා හිටියේ 1නිසා අපි අතරෙ
තිබ්බෙ මහ අමුතු සම්බන්ධයක් .දවසෙම කතා කර කර ඉන්න හිතෙනවා .එකට 1ක හෙතුවක්
උනේ තිබ්බ ජොබ් presure 1ka .ඔහොම මාස 6ක් වගෙ අපි ඔන්ලයින් වැඩ කරගෙන
ගියා .මේ වෙන කොට මම එයගෙ ඔක්කොම දේවල් දන්නවා .
මෙයාගෙ ගම කදාන but මෙයා hitiye පිලියන්දල හස්බන්ඩ් ගෙ ගෙදර . Husband ගෙ
ගෙදර හිටියේ හස්බන්ඩ් ගෙ අම්මයි තාත්තායි අක්කායි .මේක කියපු විදිහට පුදුම
ගෙයක් අම්මා තාත්තා අතර සම්බන්ධයක් නැලු අම්මා කරන ජොබ් 1කුත් නෑ . තත්තා
කරන ජොබ් 1කුත් නැ but. මාර luxurious විදිහට අම්මා ඉන්නවා KDH 1k එහෙම
තියනාවා but මේ කෙල්ලලාට වියදම් කරන්නෙ නැ . .. ඔය අම්මා නිතරම කියනවලු රට
ඉන්න අන්කල් කෙනෙක් ගැන ඒ යකා රට ඉදන් අවාහම තමන්ගේ පුතාට කියනවලු අරුත්
එක්ක සෙට් වෙන්න කියලා . අහා කියන්න බැරි උනා ඔය අතර නිතරම මම කතා කර කර
ඉන්න කොට පොඩි ලමයෙක් නිතරම අර කෙල්ලගෙ room 1ට එනවා .මම අහන කොට මේ කෙල්ල
කියනවා එක මටත් ප්‍රශ්නයක් එ ලමයා කාගෙද කියලා මම දන්නෙත් නැ කියලා දැන් මට
ඕක හෙන කුතුහලයක් . මම කෙල්ලට කිව්වා ඔයා කියන්නෙ බොරු එකට ඉන්න ගෙදර ඉන්න
මිනිස්සු දන්නෙ නැද්ද කියලා . කෙල්ලත් කියනවා හස්බන්ඩ් ඇහුවට කියන්නෙත්
නැලු .මම කිව්වා ඔය කියන්නෙ බොරු කියලා ඔය ඔයගෙ හරි හස්බන්ඩ් ගෙ හරි marry
කරන්න කලින් බබෙක් කියලා කෙල්ල ට මාර අප්සෙට් කෙල්ල මම call 1කෙ ඉන්න කොටම
දවස්ක් රැ ඔක ඇහුවා .... ආපු උත්තරේට මට තවත් පිස්සු
මට තිබ්බෙ ප්‍රශ්න 2යි එක්කො අර අම්මගෙ තමයි මේ ලමයා එක්කො මේ කෙල්ලගෙ මට
බොරු කියනවා .. දැන් මම cl 1 ඉන්නවා අහගෙන කෙල්ල පට්ට වාතේ අරුට මූ
කියන්නෙම නැ බැරිම තැන් මු කියපිය මේ පොඩි එක්කෙනා අක්කගෙ කියලා ..අම්මට
සිරි අක්ක marry කරලත් නැ . බැලුවාහම අක්කා වටෙ ගිහින් .පුදුම වෙන්න දෙයක්
නැ දෙමව්පියන් දිහා බැලුවාහම . පුදුමෙ කියන්නෙ ඔය අක්කා කියන ගැනි අර
දරුවගෙ අම්මා කියලා නිකන් වත් අර කෙල්ලට දැනෙන්නෙ නැ කියන්නෙ. හිතාගන්න
පුලුවන්නෙ මව් සෙනෙහස ඔය දරුවා හදාගන්නෙ අර අම්මාම තමයි . ඔය මාත්‍ර කාව
ටික ද්වසක් තිබ්බා .
දැන් කෙල්ල මත් එක්ක ගොඩක්ම ෆිට් .ඔකට උබලා ඔනම වචනයක් දා ගනිල්ලා.දැන් මට
එකිව meet වෙන්නම ඔන.මට වඩා එකිට ඔන .මෙකි කදානෙ අම්මලගෙ ගෙදර ආපු වෙලවෙ
අපි meet una. 1ක මාර අත් දැකිමක්.
ඔහොම අපි අතර සම්බන්ධයක් ගොඩ නැගුනා.එක ආදරයක් කියන්න බැ but අප අතර රහස්
තිබ්බෙ නැ.දැන් මට තෙරෙනවා මේකි මේ කොල්ලට අහු වෙලා කියලා .කොල්ලා
හැන්ඩ්සම් .මේකිට මාර නිති දාලා තියෙන්නෙ .කොහොම හරි කොල්ලා කෙල්ලට වඩා
බාලයි කියලා දැන ගෙන තියෙන්නෙත් marry කරාට පස්සෙ . අහ කෙල්ල දැවැද්ද්ට
කාර් 1ක් අරන් ගිහින් තියෙන්නෙ .marry karanna කලිනුත් ප්‍රශ්න ලු .මම
අහුවා මොකද එහෙනම් marry කරේ කියලා .මේකි කියපන් marry කරන්න උනා කියාලා .එ
කියන්නෙ මූ කලින්ම short 1 දීලා .අහ මූ ජොබ් 1ට යන්නෙ car 1ke but උගෙ
පඩිය මදි තෙල් ගහන්නත් කෙල්ල හැම දාම advance ගන්නවා.
මෙකිට තිරනයක් ගන්න බැ .අම්මලා ගැන හිතනවා .මේකි තනි කැමත්තට marry කරලා තියෙන්නෙ .මේක ඉත්ත්ට අරගෙන මු කෙල්ල නටවනවා. මූ කෙල්ල තියන් ඉන්නෙ හම්බ කරගන්න .ඔහොම ඉන්න කොට මුට ජොබ් 1ක නැති වෙනවා .
අපිත් කතා කරන 1ක අඩු වෙනවා. .එක දවසක් මට cl 1k එනවා . කෙල්ල කතා කරන්නෙ
නැ අඩනවා.......
ඔහොම කාලයක් යන කොට අපි දෙතුන් පාරාක් meet උනා. ඔය කාලේදි මගෙ ඔන්ලයින්
business 1ka පොඩ්ඩක් අඩූඋනා එ වගෙම wife මම එක ගෙදරකට ආවා. සහ තවත් හේතු
හින්දා අපි කථා කරන 1ක අඩු වෙලා තිබ්බෙ . හැබයි 1දෙයක් කියන්න ඕන මෙකි මාර
දාරා ගැනිමක් තියෙන කෙල්ලෙක් අරු මොන දෙ කරත් මෙකි ගෙදර ට මුකුත් කියන්නෙ
නැ . ගොඩක් වෙලාවට එ හැම දේම කිව්වෙ මාත් එක්ක.
මේකි බබෙක් බලාපොරොත්තුව හිටියේ .දවසක් කතා කරලා කිව්වා අම්මා කෙනෙක් වෙන්න
හදන්නෙ කියාලා . ඇත්ත්ටම මම ගොඩක් සතුටු උනා දැන් වත් එකිට තියන ප්‍රශ්න
අඩු වෙවි කියාලා . අපි දෙන්නම තිරනයක් ගත්තා කතා කරන 1 අඩු කරනවා කියලා
.but මගෙන් නිතරම සල්ලි ඉල්ලපු හින්ද එක එහෙම නෙමෙයි කියලා මට තෙරුම් ගියා
.ඔහොම ඉන්න කොට හස්බන්ඩ් ට ජොබ් 1ක නැති උන seen 1ka උනෙ .
ඔන්න මට දැන් cl 1ka ආවනේ මමත් සන්චාරක වියාපාරයක් එක්ක පොඩ්ඩක් busy වෙලා
හිටියේ .නමුත් මම cl 1 ආන්සර් කරා . අහ දැන් ඉදන් කෙල්ලට මම නිමාලි කියලා
කියන්නම් කොල්ලා ලක්ශිත කියලා කියන්නම් කෝ .
එහා පැත්තෙන් අඩනවා...මොකද වෙලා තියෙන්නෙ මම අහනවා . අනේ බලන්න car 1 ඇතුළේ
තිබිලා මට ගැනියෙක්ගෙ හෙයර් band 1කුයි තව මොකක් හරි 1 කුයි හම්බඋනා කියලා
කිව්වා මම ඉතින් විස්තර අහුවා . අහ කොල්ලට ඔය වෙන කොට insurance company
1ka job 1k සෙට් වෙලා තියෙන්නෙ . දැන් කෙල්ල pregnant අඩන 1 ක හොඳ නැති
නිසා මම හිත හදලා කිව්වා ඔක වැරදිලා කාට හරි ඔයා එයාගෙන් අහන්න කියලා
.අහුවාම කිව්වලු මම දන්නෙ නැ ඔයිට වඩා අහන්න එපා කියලා උගෙ හැටි එහෙමයි
.බලපන් එකිට තියන presure 1.(දැන් හිතෙන්නෙ උ හරි කියලා )
මම පුලුවන් තරම් හිත හදලා cl 1ka කට් කරා .සතියක් දෙකක් වගෙ ගියා මට කතා
කරන්න උනෙම නැ .එකි ගත්තෙත් නැ මම හිතුවා ප්‍රශ්නේ විසදෙන්න ඇති කියලා
.අම්මට සිරි මෙන්නෙ මාසෙකින් වගෙ මට අයිත් cl 1ක් එනවා .......
Cl 1 අඅන්සාර් කරා අම්මො case 1 නැගලා ගිහින් ලක්ශිත වෙන කෙල්ලෙක් සෙට්
කරගෙන හොද වැඩෙ කියන්නෙ මෙකි දැන් ප්‍රෙග්නට් ලොකු case 1 . දැන් මම කතාව
අහනවා මෙකිගෙයි හස්බන්ඩ් ගෙ යලුවෙක් තමා job 1ka set කරලා තියෙන්නෙ . එතන
කෙල්ලෙක් තමය් දැන් set වෙලා තියෙන්නේ වැඩෙ කියන්නෙ එ යාලුවා කතා කරලා
කියලා මෙහෙම seen 1k තියනවා කියලා . මෙකිත් දැන් alt 1කෙ ඉද්ලා තියෙන්නෙ
.ඔහොම ඉන්න කොට මෙකිගෙ අම්මා ලා මෙකිගෙ අක්කා ලගෙ ගෙදර ගිහින් කෙල්ලගෙ මහ
ගෙදර වහාලා තියෙන්නෙ .මාරම seen 1ka කියන්නෙ එ මින්ස්සුන්ව පෙන්නාන්න බැරුව
හිටියා එකා ගැනිත් එක්ක බොරුවට රන්ඩු කරලා කෙල්ලගෙ ගෙදර යතුර අරන් එහෙ
ගිහින් ඉන්නවලු රැට .කෙල්ලට මෙකත් සැක හිතුනලු .ඔහොම එක දවසක් උංද් ආවාහම
අරුගෙ 4n 1ke chat 1ka delete කරන්න අමතක වෙලා
අම්මා දැන් කතාවම කෙල්ල බලලා .අරු අලුත් කෙල්ලට පට්ට බොරු කියලා තියෙන්නෙ
මෙකි අල්ලපු විදිහට car 1 මූගෙ වගෙ රගපාලා මෙකිගෙ වැරදි කියලා .හොදම seen
1ka කියන්නෙ මූ එකිගෙ ගෙදර යනවලු මු බැදලා කියලා දැන දැන්ත් එ ගෙදරින් මෙකට
කැමතිලු. හොදම දෙ කියන්නෙ මුකුත් මූට කියන්න බැරිලු මූ කෙල්ලට ඩිවොස්
වෙන්න කතා කරනවලු කොල්ලගෙ අම්මා කියනවලු ඉවසන්න කියලා එක කොහොමත් අමුතු ම
line 1ක් නෙ
දැන් කෙල්ලට බඩත් අරන් ගෙදර යන seen 1k තියෙන්නේ, දැන් මේකි අඩනවා හොදටම .දැන් මට කරන්න කියලා දෙකුත් නැ මමත් ඔක්කොම නවත්තලා නෙ හිටියෙ but මට එකිට පුදුම බැදි මක් තිබුනෙ. හරි මම කිව්වා බලෙන් ඉන්න එපා ඩිවොස් වෙන්න ඔයට ජොබ් එක පුලුවන් ඔයාට ඔකෙන්
දරුවත් හදන් ජීවත් වෙන්න පුලුවන් කියලා .නැත්නම් අර කෙල්ලගෙ ගෙදර ට ගිහින්
කතා කරන්න කියාලා .ඩිවොස් උනොත් මෙකිගෙ ගෙදර ට කියන්න වෙන හින්දා මෙකි අන්තිමට තෝර ගත්තෙ අර කෙල්ලලාගෙ ගෙදර ට යන ඔප්ශන් 1ක මෙකි කොහොම හරි එකිගෙ යලුවෙක් එක්ක මෙ කෙල්ලගෙ ගෙදර ගිහින් කෙල්ල එලියට
අවිත් නැ කෙල්ලගෙ අම්මට ඔක්කොම කියලා අවිල්ලා .අරු එ ගෙදර ට කියලා නැ මෙ
කෙල්ල ප්‍රෙග්නට් කියලා කොහොම හරි ඔකට case 1k ගිහින් සම්බන්ධය නැති උනා .
පස්සෙ හෙන අතල් කියන්නෙ මු අර ගෙදර ට යන කොට ගෙනිච්ච බිස්කට් අරව මේවා එ
කෙල්ලගෙන් ඉල්ලනවලු එ කෙල්ලත් කුරිය කරලා එවලා .කොහොම හරි එ case 1ka ඉවර
උනා. අයිමත් මම මගෙ වැඩත් එක්ක පොඩ්ඩක් busy උනා .
මසෙකින් විතර මට අයිමත් cl 1k එනවා එ cl1n මට අවෙ දරා ගන්න බැරි දුකක්. ..........
මේක කියන කොටත් මට දුක හිතෙනවා මොකද අද තියන තත්වේ සිද්ධ වෙන්නත් මේක මුලික
හේතුවක් උනා කියලා මට හිතෙනවා . කෙල්ලගේ බඩ රිදෙන්න හැදිලා hospital admit
වෙලා බලන කොට බබා නැතිවෙලා .කෙල්ල දවස් 2ක 3ක් hospital ඇඩ්මිට් වෙලා ඉදලා
ඇවිත් තමා මට cl කරේ .මටත් පට්ට upset මම ඒ වෙලාවේ එයාගේ හිත හැදුව
කොහොමත් ඒ කෙල්ලට ප්‍රෙග්නට් කලේ තිබ්බ ප්‍රශ්න එක්ක ඕක ඔහොම වෙන්න ඇති
කියල මට හිතුනා .නමුත් කොල්ලට ගානක් වත් නැ කියල තාමා කියලා තමයි කෙල්ල
කිව්වෙ කොහොමත් උට කෙල්ල ඕන උනේ sex වලටයි සල්ලි හොයාගන්නයි මට ඒ දවස් වල
හිතුනේ එහෙම
ඔහොම මසයක් දෙකක් සාමාන්‍ය විදිහට යන්න ඇති .ඉදලා හිටලා මම cl 1k දෙනවා .
Birthday 1ta , xmas 1ta මම මොනව හරි ප්‍රසන්ට් 1ක් දෙනවා අනිවාර්යයෙන් ඔය
විදිහට අපි අතර තිබ්බ සම්බන්ධය උස් මිටි විදිහට ගලාගෙන යනවා .
මම කිව්වා විදිහට මම සන්චාරක කර්මාන්තය ආස්‍රිත ව්‍යාපාරය ක හිටියේ .දැන්
තමයි හොඳම හරිය ඉට කලින් මම තව දෙන්නෙක් මෙකට අදුන්වා දෙන්න ඔන දෙන්නම මගේ
පාසල් යලුවො මුල්ම එක්කෙනා කැප්ටන් කියන්නම් මොකද මිනිහා නාවික කර්මාන්තයෙ
ඉන්නෙ අනිත් එක්කෙනා NR කියන්නම් tika කාලයක් මත් එක්ක වියාපාර කරන තැන
ඉදාලා අපි බිස්නස් ගැනම කතා කරා ඔහොම යන කොට කැප්ටන් සහ මම බිස්නස් 1ක්
පටන් ගත්තා NR 1ta ගොඩක් help කරා. අපි හොදම යාලුවො අපි අතර රහස් තිබ්බෙ නැ අනික උන් 2නා මට අවිස්වාසයක්
තිබ්බෙත් නැ.ඉතින් ඔය කෙල්ලගෙ මත් එක්ක තිබ්බ සම්බන්ධය උන් දෙන්නා දන්නවා.
ඔහොම ඉන්න කොට අපිට නුල් වලින් හදන lampshade ඔන වෙනවා ඉතින් මම කතා කරන
වෙලාවක අර කෙල්ලට මේක කියනවා .කෙල්ල මේ ටික හද්ලා දෙන්න පොරොන්දු වෙනවා .
ඔන්න කියන්න බැරි උනා අර කෙල්ලගෙ case 1n පස්සෙ මෙකිගෙ හස්බන්ඩ් ට ජොබ් 1ත්
නැති උනා .දැන් මුල්ම වතාවට මම මෙකිගෙ ගෙදර ට යන්න හදන්නේ (කලින් මිට් උනෙ
වෙන තැන් වලනෙ) හස්බන්ඩ් ඉන්න වෙලාවක ගෙදරට යන්න හද්න්නෙ
ඔන්න දැන් lampshades tika කරාලා ඉවරයි කියලා cl කරා කදානෙ තමයි දැන්
ඉන්නවා කිව්වෙ . ඔය දවස් වෙන කොට මගෙ අර කිව්ව යාලුවා ගෙන් නැව් seen 1කෙ
ඉන්න යාලුවට ත් යන්න නැවට යන්න අවා . So ඉතින් උවත් airport drop කරගෙනම එන
ගමන් ගිහින් එනවා කියලා තිරනෙ කර ගත්තා ඔන්න යන දවසේ මගෙ අනිත් යාලුවත්
ගමනට අවා .
අපි අරැව drop karala එන ගමන් එක පාර ගෙදර ට යන්න බැනේ එතකොට හස්බන්ඩ්
දන්නවනෙ මු කොහොමද පාර දන්නෙ කියලා බොරුවට කෙල්ලට cl කර කර පාර අහගෙන අනිත්
යාලුවත් එක්කම ඔන්න ගෙදර ගාවට ගියා . දැන් නම් පොඩ්ඩක් නොන්ඩිත් අරුට මූන
දෙන්න කොකොත් එකයි කියලා අර අනිත් යලුවා NR එක්ක ඇතුලට ගියා .
අහ කෙල්ල ඔන්න එලියට අවා ලස්සන frock 1k ඇදගෙන එහෙම . අහා කාලෙකින් දැකපු
නිසා අමුතු ගතියක් එහෙම තිබ්බෙ .ඔන්න ඉතින් කෙල්ලගේ අරාදනයෙන් අපි ගිහින්
ගේ ඇතුලෙන් වාඩි උනා ,ඉතින් ඔන්න හස්බන්ඩ් එලියට අවා ඉතින් උට හොදහටම job
1ක නැ කියලා දැනගෙන ඇහුව්වා මල්ලි අද නිවාඩුද කියලා . මුත් ඉතින් ඔව්
කිව්වා .ඔහොම කථා කර කර ඉන්නකොට කෙල්ල fruit juice 2ක් ගෙනත් දුන්නා
.හස්බන්ඩ් ඔය අතරේ කරපු lampshade ටික අරගෙන ආවා .
අපි ඉතින් 1න් 1ක බලන කොට මෙයාලා 1 lampshade 2ක් විතරක් spry කරලා ගෙදර
තියාගන්න අම්මෝ a 2ක එලියට ගෙනාවහම ඒ 2ක අපිට හිතට ඇල්ලුවා .අපි අනිත්
lampshadeටිකත් a quality න්ම ඉල්ලුවා . එතකොට කෙල්ල කිව්වා ඔකට අමතරව තව
ස්ප්‍ර් කරන්න වියදමක් යනවා කියලා .අපි 1ත් දෙන්න පොරොන්දු වෙලා .අපි අර
කරපු lampshade 2ක ගෙනියන්න ඉල්ලුවා . spry වලට ගියපු ගාන දෙන්න කෙල්ල
විහිළුවෙන් කිව්වා , ගෙදරකට ගෙනිච්ච් බිස්කට් අපහු ඉල්ලපු එකෙකුත් නිසා ,මම
විහිලුව කෙසේ වෙතත් a වෙලාවේම සල්ලි දුන්නා ,
දීලා එලියට අවා කෙල්ලත් අපේ පස්සෙන් එලියට ඇවිත් කාටත් හොරෙන් ඇහක් ගැහුවා ,
හරි අපි කිව්වා colour කරන්න ඕන පාට ටික ගෙදර ගිහින් අනිත් යාලුවත් එක්ක
කතා කරලම කියන්නම් කියලා. සමුදීලා ආවා .
ඉස්සර අපි ගියේ කඩවතින් රාගමට ගිහින් පෙරලන්ද පාරේ , ඔන්න ඉතින් රාගම
හරියෙධි drop කරපු 1ට cl කරලා lampshade 2ක NR පෙන්නුවා , උත් එකට කැමති
වෙලා . පාට ටික කිව්වා . ඔන්න මම colors ටික ok කරන්න අරකිට cl කරා , නො
answer .3න් පාරක් වගේ යනකොට number බ්ලොක් , අඩෝ පිස්සු වගේ මොකද්ද උනේ
කියලා , එන ගමන් දිගටම ට්‍රය් කරා no answer , ඔන්න ගෙදරාත් අවා පට්ට හිතට
ආමාරුයි මොකද්ද උනේ කියලා . ඔන්න ඊලග දවසේ උදේ මම බැරිම තැන කෙල්ලගේ ගෙදර
ලෑන්ඩ් ලයින් 1ට ගත්තා .
මම ගත්ත cl 1 answer කරේ කෙල්ලගෙ අම්මා . ගත්තා ගමන් කියපිය අනේ පුතේ මාර
වැඩෙ උනෙ . ඔයාට අර colour කරපු lampshades ටික දුන්නා කියලා ඔයා ගියපු
වේලේ ඉදලා රන්ඩු කරලා කෙල්ලවත් අරගෙන ගෙදර ගියා .ඔයාගෙ number 1ත් block
කරන්න කියාලා රන්ඩු කරා කියලා .මම කිව්වා ඉතින් ඇන්ටි මම නෙ ඔර්ඩර් 1ක
දුන්නේ සල්ලි දීලා නෙ ගත්තෙ කියලා . ඔව් පුතේ එයාට හෙතුවක් හොය හොය හිටියේ
රන්ඩු කරන්න 1ක නිසා ඔක පිටින් 1ක ගියා. මම අහුවා මොකද දැන් lampshade වලට
කරන්නෙ කියලා .අනේ පුතේ මම පුළුවන් විදිහට කරලා දෙන්නම් .නැ එපා ඇන්ටි මම
වාහනයක් එවන්නම් ඒකට ඔය ටික දෙන්න .
කොහොම හරි දවස් 2ක 3කට පස්සේ හස්බන්ඩ් එලියට යනකන් ඉදලා නිමාලි මට cl 1ක්
දුන්නා , ඉතින් වෙච්චා සිද්දිය කිව්වා කෙල්ලනම් කිව්වේ අපිත් එක්ක තිබ්බ
ඉරිසියාවට කොල්ලා එහෙම කරේ කියලා ,කොහොමත් සල්ලි ඔක්කොම දීල තිබ්බ නිසා
කවූරු කොහොම කිඋවත් පාඩුව උනේ මට , ඊට දවස් 2කට පස්සේ මම කොහොම හරි වාහනයක්
අරගෙන lampshadeස ටික ගෙන්න ගත්තා .
ඔය case 1න් පස්සේ මම තව ටිකක් ඇත් උනා වගේ මට දැ නුනා.ඔහොම ටික දවසක් යන
කොට cl කරන 1ත් අඩු කරලා තිබ්බේ මම mail 1කේ chat කරොත් විතරයි ගානට ඒ
සම්බන්ද්දේ අඩු වෙලා තිබ්බේ , ඔහොම ඉන්න කොට එක දවසක් මට cl 1ක් එනවා
නිමාලිගෙන් තාත්තට පොඩ්ඩක් සනීප නැ ,අනුරාධපුර එක්කන් යන්න වෙනවා මාර වැ ඩෙ
කියලා , සල්ලිත් අතේ නැ කියලා ,කොච්චර උනත් තාත්තා නේධ කියලා අපේ මෝඩකම
එලියට එනවනේ ඉතින් මටත් හිත උනුවෙලා වැඩේට යන ගාන දැම්‌මා . ඔන්න ඔය වගේ
වැඩකට තමයි දැන් කථා කරන්නේ . කොහොම කථා කරත් ඒ කථා කරන වෙලාවට ගොඩක්
ආදරෙන් කථා කෙරෙනවා ඉබෙම , අනේ මන්දා ඒකිට ඒ කථාවට එච්චර වශී වෙනවා .
ඔහොම මාස 7 -8 ක් ගියාම මගේ අර අනිත් යාලුවා කැප්ටන් නැවෙන් බැහැල ආවා
,ඉතින් අපි යාලුවෝ 3න් දෙන business ගැන තමා කථා උනේ මම SEO කරමු කියලා
topic 1ක් ගෙනාවා , domain hosting ගත්තා , ඔහම ඉන්න කොට වෙබ් 1ට ලෝගෝ 1ක්
කරගන්න අර මගේ යාළුවට designer කෙනෙක් ඕනා වෙනවා , අරකි අර lampshade case
දී කොල්ලා මගේ number 1ක block කරන්න කියපු නිසා නිතරම block කරලා තිබ්බේ
,ඕන වෙලාවට තමයි block 1ක අයින් කරලා කථා කරන්නේ ,
ඉතින් මට ඕන වෙලාවට ගන්න බැරි හින්දා මම යාළුවගේ 4න් 1න් cl 1ක් ගත්තා ............
ඔන්න පුතී මම දැන් යාළුවගේ 4න් 1න් cl කාරනේ ඔන්න ඉතින් වැඩේ කිව්වා , NR
ගේ 4n එකෙන් ගත්තට ඇ ත්තටම කැප්ටන්ගේ වැඩක් තමයි කිව්වේ , ඔන්න පුතේ ආයිත්
කාලෙකින් කථා කරපු නිසා මට ආයිත් මොකද්දෝ ආමරුවක් සෙට් උනා , මට ආයිත් එකිත් එක්ක කථා කරන්න මෙව්වා 1ක් ආවා ඉතින් මම දැන් දවස ගානේ
ආයිත් කථා කරන්න සෙට් උනා ,a කියන්නේ මෙකි miss එහෙම ගහනවා මම ගන්නවා ඔන්න
ඔහොම week 1ක් වගේ යන කොට අර කැප්ටන්ගේ වැඩේ මගේ mail 1ට දාලා තිබ්බා , මම
1ක යාළුවට ෆොර්වෙඩ් කරා , ඊටපස්සේ සතියක් වගේ යනකොට මෙකි කිව්වා NR ටත් logo 1ක් ඕනා කියලා කැප්ටන්
කථා කරලා කිව්වා කියලා මට logo 1 ක් එව්වා . අම්මට සිරි මම කථා කරපු
business 1ක් උ තනියම කරන්න logo 1ක් කරගෙන , අරුන් දෙන්නම ඕක මට කිව්වේ නැ
, නමුත් උන් දෙන්නා මට ගොඩක් උදව් කරලා තිබ්බ නිසා මම එක හිතින් අතේරිය
හැමදාම කිව්වේ අතේ සතයක් නැ කිසිම වැඩක් නැ කියලා .
ඔන්න ඔහොම මාසයක් වගේ ආයිත් 1ක දීගට කථා කරන්න සෙට් වෙන කොට මට ආයිමත් මේකිව බලන්න ආසාවක් ආවා ,ඔය අතරෙම කැප්ටන් නැව් නැග්ගා , ඔන්න පුතී එකී ආයිත් අම්මලාගේ ගෙදර යන දවසක ,අහ කියන්න බැරි උනා ඒකිගේ
ලොකුඅම්මද තත්තගේද company 1ක් තිබ්බ ඔය පාරවල් වල sign බෝඩ් ගහන ඒකිට එකේ
වැඩ වගයක් සෙට් උනා ,එකත් තියෙන්නේ ඔය අම්මලාගේ ගෙදර කිට්ටුව . ඉතින් ඔන්න
මම හාහා පුරා කියලා යන්න සෙට් උනා ,ඔන්න ඉතින් මම ආස ඇදුමක් එහෙම ඇදගෙන
මෙකි අර office 1ක ගාව හිටියා මම එතනට ගිහින් ඒකිව car 1ට ගත්තා ,අප්පට
සිරි කෙල්ල ලස්සන වෙලා , එතකොට මම දැක්කේ කෙල්ලගේ අත පොඩ්ඩක් බැන්ඩේජ් කරලා
, මොකද උනේ බබා , අනේ බලන්නකෝ ඊයේ office ඉදන් එනකොට office 1කේ අයියා
කෙනෙක් එක්ක අවේ bike එක ලිස්සලා වැටුනා කිව්වා ,අහ හස්බන්ඩ් දන්නවද ,නැ මම
කිව්වේ ගෙදර වැටුනා කියලා , ඔන්න ඉතින් අපි වෙනදා වගේ ඉන්න try කරාට කෙල්ල පොඩ්ඩක් වෙනස්. හරි ඔන්න ආයිත් කථාව ,ඕක සිද්ද උනේ 2020 මුල මට මතක විදිහට ,
වෙනදාට මාර active කෙල්ල එදා මාරා අමුතුයි කොහොම හරි වෙනදා 2 hours විතර
ඉන්න අපි එදා 30 minutes වලින් වගේ වෙන් උනා ,වෙනදා මම ගෙදරට එනකන් cl කරන
එක්කෙනා එදා මම අයිත් එනකම්ම cl 1ක් නැ . මට පොඩි වෙනසක් තේරුණා , ඉතින් මම
ඕක ඇහුවම පල්ලියේ කියපු දේවල් මොනවද කිඋවා , හරි කමක් නැ බලෙන් දේවල් ගන්න
බැරි හින්දා මම මුකුත් කියන්න ගියේ නැ , නමුත් අපි වෙනදවගේම ආයිත් කතා කරා
දවස් 2කට විතර පරාක් , ඔහොම කථා කරන කොටත් මට කෙල්ලගේ වෙනසක් තේරුනා , අහ
කමක් නෑ ඔයා husband එක්ක හොදින්නම් එච්චරයි කියලා මමත් කිව්වා . මේකට
හේතුව කථාව ඉස්සරහ තියනවා
ඔන්න ඔහොම යනකොට corona වලට රට වැහුවා , ආයිමත් කථාකරන 1ක අඩුඋනා , මොකද
මමත් ගෙදර අරයගෙ husband ත් ගෙදර , ඔහොම් හිටියට රට open කරපු ගමන් CL කරා ,
දවසක් food city 1කේ පෝලිමේ ඉන්න ගමනුත් මට කථා කරා ,( මම මේවා කියන්නේ ඕන
වෙන හින්දා) ඉතින් මම අහනවා සල්ලි තියනවද design එහෙම ආවද කියලා ඉතින්
පුරුදු පරිදි උත්තරය නැ කියන එක ,
ඔන්න ඉතින් මමත් ගෙදර නිකන් ඉන්න නිසා පටන් ගත්තා අයිමත් online business
1ක, ඔන්න දෙයියනේ කියලා orders 1ක 2ක එන්න ගත්තා , ඉතින් මම ඒකිට කථා කරලා
කිව්වා මෙ පාර මේක අනාගන්න බැ එක නිසා හරියට කරන්න ඕන කියලා , ඔන්න මමත් හා
හා පුරා කියලා order ටික දාන්න ගත්තා , මුල් 4 , 5 design ටික පට්ට මට
බලෙන්ම cl අරගෙන හරි වැරදි අහගෙන එලටම කරා ,
ඔන්න පුතේ 6 වෙනි order 1ක repeat Bayer කෙනෙග්ගෙන් hand glows packaging
1ක් මේක මෙයා දාපු design ක quality නැ කියලා මටත් තේරුණා ,ඕක රිවිෂන් යන
අතර තුර මෙයා මට mail 1කේ chat 1න් කිව්වා අන්න ඔයාගේ යාලුවා mail 1ක් දාලා
තිබ්බා ලෝගෝ 1කේ file 1ක ඉල්ලලා කියලා , මම කිව්වා ඉතින් මට මොකද ඔයාගෙන්
ඉල්ලුවානම් ඔයා දෙන්න කියලා . ( මෙයා මේක මට කිව්වේ මොකද කියලා කථාව
අන්තිමට කියවෙනවා) ඔන්න අර order 1ක cancel වෙන්න යනවා මෙකි ඕන කමින් තමා මේක කරන්නේ මට එක
හොඳට තේරුනා , මොකද අයින් කරන්න කිව්ව image 1ක් දාලා 3න පාරක් දැම්මා , මම
photo ගහලා SS දාලා පෙන්නුවා , එත් මෙකි හරියට දාන්නෙම නැ . අහ කියන්න ඕන
කෙප්‍ටන් ඔය දවස් වෙනකොට මාත් එක්ක පොඩි business අවුලක හිටියේ. මට දැන් මරු ජුවල් නැගලා , මම මේකිට හොඳටම බැනලා නිකන් මට හිතිලා මේකිගේ name 1ක google කරා අම්මට සිරි වැඩේ හරි.
ඔන්න මචන් මම google search 1ක් දැම්මා , අඩෝ මෙන්න graphic website 1ක්
එනවා CEO කියලා මේකිගේ නම එනවා , අම්මට සිරි මෙච්චර කථා කරන මෙකි නිකන් වත්
කථා කිව්වේ නැ , අප්පට සිරි අනික ඒක pvt ltd කරලා , හරි මට දැන් සැකේ හරි ,
මොකද කැප්ටන් ගේ නිතරම තිබ්බේ pvt ltd , හරි දැන් මම මෙකිගෙන් ඇහුවා ඔයා
කැප්ටන් ලා NR එක්ක project 1කක වැඩද කියලා මෙකි නැ කිව්වා , මම කැප්ටන් ට
wtsup ඇහුවා උබලා මොකක් හරි මෙකි අරගෙන වැඩක් කරනවද කියලා උ මාත් එක්ක අ
වෙනකොට පොඩි පොඩි business case 1ක හිටියේ , මු කියපිය එහෙම නැ වැඩක්
තිබුනොත් කරගන්නවා සම්බන්දයක් නැ කියලා . මම කිව්වා බලපන් මෙකි මගේ design
නානවා බන් කියලා . but මට මෙක විශ්වාස කරන්න බැ , මොකද මම නිමාලි ගැන හොඳට දන්නවා . මම ඔය cl
1ක ගත්තේ රැ මට උදේ වෙනකන් නින්ද යන්නේ නැ , අවුරුදු 4ක් දුක සැප බෙදා ගත්ත
මනුස්සයද මෙහෙම කරන්නේ කියලා , මම උදේ නැගිට්ට ගමන් ගියා NR හම්බ
වෙන්න.මුත් කිසිදෙයක් නැති ගානට දන්නේ නෑ කිව්වා , මම කිව්වා පොඩ්ඩක් 4n 1ක
දීපන් එකී answer කරන්නේ නැ කියලා , පොඩ්ඩක් මු අබරුනා මට දැන් තේරෙනවා ,
but මු 4n 1ක දුන්නා , මම wtsup ගිහින් cl 1ක් ගත්තා මෙකි answer කරේ නැ .
but මම දැක්ක group chat 1ක් තියනවා ,මම 1ක බැලුවේ නැ but මට තේරුණා මොකද්ද
වෙලා තියෙන්නේ කියලා ,
මම ටිකක් සන්වේදී මනුස්සයෙක් දැන් මම එදා design 1ට බැනපු දවසේ ඉදන් මෙකි මට කථා කරේ නැ , mail වලින් විතරයි chat 1ක , මම දැන් මේකිට massage කරනවා කරනවා මෙකි reply 1ක් නැ , ඔන්න මම දාපු එක
massage 1කට දවසකට පස්සේ මෙකි reply කරනවා මොකද මම එදා රැ කථා කරලා
කැප්ටන්ට ටිකක් සැරට බැන්නා , මම දැම්ම ඔයා group 1කේ ඉන්නවා නේද කියලා
මෙකි එකට yes විතරක් ගහලා නිකන් හිටියා ,
මට දැන් තවත් මළ පිස්සු හැදෙනවා , මට කරගන්න දෙයක් නැ මොකද ජීවිතේ ලගින්ම
උන්නු 3 දෙනක් මාව රවට්ටනවා , මොකද්ද මේකට හේතුව , මොකද එයාලා එකට වැඩ කරන
1ක මට අවුලක් නැ , but හංගන්න හේතුවක් තියෙන්න ඕන. ඔන්න මට යාකා වැහිලා මම
මේකිට massage දානවා , මෙකි reply දාන්නේ නෑ , මට ඉතින් තවත් මල මම කෙල්ලට
දැම්මා , මම තොපි දෙන්නම මරනවා කියලා massage 1ක් ඔන්න පුතේ 1කට reply 1ක
ආවා . ඔන්න පුතේ මෙකි අර massage 1කට reply කරනවා එයාට
මුකුත් කියන්න එපා මගෙනේ වැරද්ද කියලා , අප්පට සිරි ඔය පැන්නේ බළලා මල්ලෙන්
එලියට , ඔන්න පුතේ මගේ මල over උනා , මම 1ක දිගට massage ගහනවා , මෙකි
දෙපෙත්තටම නැති reply දානවා . ඕකෙන් මම තවත් අවුල් යනවා , දැන් ඔන්න මට
ෆුල් අප්සෙට් මුන් 3න දෙනා මාව අන්දපු 1කට . ඔය අතරේ design ගොඩගැහිලා , මට
දැන් වෙන experience designer කෙනෙක් හොයා ගන්නත් බැ කථාව දැනගන්නත් ඕන,
මම මෙකිගෙන් මුල ඉදන් දේවල් දැන් අහනවා , මොකද මම අරුන් 2 ගෙනුත් මේකේ ඒවා
අහුවාම මුන් දෙන්නා දෙන උත්තර නෙමෙයි මුලින් මෙකි දුන්නේ පස්සේ 3 දෙනාම 1කම
උත්ත්තරේ දෙන්න ගත්තා ඔහොම මාසයක් වගේ ගෙවුනා , design එනවා මම දානවා
,ඒකිත් කරනවා ඔය අස්සේ මට සීන් 1ක මතක් වෙනවා අයිත මම massage දානවා පිස්සු
වගේ රැට නින්දකුත් නැ , පිස්සුම අපායක හිටියා වගේ මාසයක් ගියේ , මේකිට මගේ
job 1න් ඒකිට එතකොට මාසෙට 150 000 ක් විතර එනවා , හැබයි කොච්චර සල්ලි
ගත්තත් next month advance 1ත් ගන්නවා ,
ඔන්න ඔය අතරේ ඒකි කියනවා එකී කැප්ටන්ට ආදරෙලු ඒ උනාට කැප්ටන් ආදරේ නැලු ,
ඔන්න ඔහොම මට කිව්වා දැන් මට අයිත් පිස්සු වගේ , මේකිට husband මදි වෙලා
මාත් මදි වෙලා , තව එකෙක් අනික ඒක මට කියනවත් එක්ක , දැන් මුකුත් නැ කියා
කිය හිටිය අරුන් දෙන්නා ගෙන් N R කියනවා එකී අමතක කරපන් එකී එච්චර හොඳ නෑලු
,කැප්ටන් කියනවා මගේ එහෙම එකක් නැ , ඒකිගේ තියනවද දන්නේ නැ , මම දන්නවා උබ
ඒකිට අපි ගැන කියපු දේවල් , අම්මට සිරි මොකද්ද උන් ගැන මේකිට මම කිව්වේ ,
ඔන්න ඔලුවට තව බරක්
මට දැන් පිස්සු වගේ මොකද මම මගේ හොඳම යාලුවොන්ට ඒකිගේ 4න් number 1ක දුන්නේ
උන් විශ්වාස නිසා එහෙම මම උන් ගැන වැරදි කියනවද ? මම දැන් යකා වෙලා
මෙකිගෙන් අහනවා , මෙකි කියන්නෙම නැ මොකද කියන්න 1ක් නැ මොකද මම එහෙම දෙයක්
කිඋවේ නැ , මම දැන් ආයිත් කිව්වා තොපි දෙන්නාව මරනවා මොකද්ද මම කිව්වා
කියලා කැප්ටන්ට කිඋවේ කියලා , මෙකි කියනවා එහෙමදෙයක් කිඋවේ නැ ඔයාට අප්සෙට්
යාවි කියලා මොකද්ද කිව්වා කියලා වටේ ගියා , මෙකි මුලින්ම කරලා තියෙන්නේ ඌ ට
මම කිඋව කියලා බොරුකියල අපි දෙන්නා ඇත් කරන්න එතකොට උට එකී සෙට් වෙලා
කියලා මම දන්නෙත් නෑ , එකී හිතන් ඉන්නේ අපි අතර තිබ්බ සම්බන්දේ උන් දන්නෙත්
නැ එක නිසා හොඳම දේ අපි තරහ කරන 1ක කියලා . හරියට කිසිම දෙයක් දැන ගන්න
විදිහක් නැ මෙකි cl වලට answer කරන්නේ නැ , මට යකා නැගල මම මේකිගේ මහ ගෙදර එන්න පිටත් වෙලා දැම්මා මේකිට SS 1ක් මෙන්න මට ඒ වෙලාවේම CL 1ක් එනවා
මොකද්ද cl 1කේ ආවේ එක 12න්
මෙන්න පුතේ මට cl 1ක ආවා එතකොට මම කඩවතින් එලියට දාලා , මෙන්න මේකිගේ කටහඩ
මම අහනවා මාස 6කට විතර පස්සේ මෙකි දැන් කියන්න පටන් ගත්තා අරුට එකී love
කරන්න ගත්තා විදිහ අරවා මේවා , මෙකි කියන ඒවාට මට හෙන අප්සෙට් ,අනික කියන
ගොඩක් ඒවා පරස් පරයි මෙකි කියන්නේ මට sure මම number දීල සතියෙන් ආරු මේක
ඇද්දා , මොකද මේකිට හෙන සල්ලි අමාරුවක් තිබ්බා ,මට එක පස්සේ තේරුණා මොකද
මෙකි මගෙන් ගලවගන්න බැ කියන තැන හිටියා , මොකද මම එතකොට එක ටිකක් ඇත් කරලා
තිබ්බ නිසා අරු නැවේ ඉදන් කථා කරන කොට තමයි ආදරයක් ඇති උනේ අරක මේක කියලා ,
තාම මීට් උනේ නැ , මම කැමති උනාට එයා කැමති නැ , මෙකි උව ඩිපෙන්ඩ් කරනවා ,
දැන් මම ආයිත් ගෙදර එනකම්ම cl එක , බට් මට තේරුනා මම ඒකිගේ ගෙදර යන එක
නවත්තන්න මෙකි රගපෑවා කියලා. හරි කොහොම උනත් මම love කරපු කෙල්ල , අනික අපේ
උප්පත්තියෙන්ම තියන හිත උණුවෙන ගොන් පාර්ට් එක එලියට්ර ආවා හරි දැන් මට ඕන
මෙකිගෙන් දැන ගන්න මාව අන්දන්න කියලා මුලින් සෙට් උනේ එකිද අරුන්ද කියලා .
කොහොමත් NR එතකොට ඔය දෙකම දන්නවා උටාත් මෙකි ඕන උනා , උන්දෙන්නට ඕන ඉතින්
උන්ගේ වැඩෙත් වෙනවා line 1කත් සෙට් වෙනවා .(එක තේරෙන්න ටික දවසක් ගියා)
ඉතින් මෙකි ඔන්න කියන්න ගත්තා මෙකි මොකද කැප්ටන් ගාවට ගියේ කියලා මෙන්න මේකට හේතුවට මෙකි ආයිත් කියනවා මේකිගේ හස්බන්ඩ් ට තව සම්බන්දයක් තියනවලු , ඔන්න පුතේ ආයිත් හොඳම ටික එන්නේ ඒඅ කෙල්ල වෙන කවුරුත් නෙමෙයි italy වල ඉන්න මේකිගේ හොඳම යාලුවලු කොහොමද වැඩේ , මෙකි ඕක කිවේ මේකිත් wtsup hack කරන්න මේකිත් හොයලා ,එතකොට මගේ ඔය thread 1ක දැකලා , ඔන්න පුතේ මේකිගේ තව සීන් එකක් ඔතනදි එලියට එනවා , මම ඇහුවා කොහොමද ඔක දන්නේ කියලා , දැන් මෙකි කියපිය මුලින්ම කිව්වේ මේකිගේ වෙන යාලුවෙක්ගෙ හස්බන්ඩ් කෙනෙක් මේකිගේ හස්බන්ඩ් ගේත් හොඳම යාළුවලු , ඔන්න පුතේ මී හස්බන්ගේ යාළුවා තමන්ගේ යාළුවා පාව දීලා , ඔන්න උත් මේකිට line කියලා මට තේරුනා ,
අහ ඔන්න මම කියපු එළකිරි thread 1ක
https://elakiri.com/threads/whatsapp-hack-කරන්න-පුළුවන්ද.1951679/
මටත් පස්සේ මේක පිස්සුවක් උනා මම මෝහන treatment හෙඋව්වා බලපන් මෙන්න a thread 1ක
https://elakiri.com/threads/මෝහන-ප්‍රතිකාර.1969397/
ඔන්න ඔහොම සති 2ක් වගේ ගියා මෙකි ඔන්න ඉතින් design කරනවා but උපරිමේ නෙමෙයි ,ඔන්න ඔය දවස් වල මෙකි මගෙන් 100 000 විතර advance 1ක් අරගෙන බෙඩ් room සෙට් 1ක් එහෙම අරගෙන අරුත් එක්ක ආයිත් හොදින් ඉන්නවා කියලා පෙන්නන්න මට ෆොටෝ එහෙම දාලා තිබ්බා . හරි ඉතින් අවුලක් නැනේ කියලා මම හිත හදාගෙන හිටියා ,
ඔහොම සතියක් වගේ යනකොට මගේ buyer කෙනෙක් order 1ක් දුන්නා design 4ක් අපිට කියලා කරගන්න අපෙන් කරගන්නේ ආර්ට් work විතරයි ඊට පස්සේ තව design 400 ක් තියනවා අඩුවට කරන එක්කෙනෙක්ට දාලා කරගන්නවා කිව්වා , ඔන්න පුතේ මෙකි මේ orader 1ක නානවා ඕනෑකමින් නානවා , මම cl කරනවා මෙකි පට්ට busy 4න් 1ක , සහ පට්ට බොරු කියනවා husbandge අම්මා ලගලු .අම්මයි අක්කයි රණ්ඩු වෙනවලු . අන්තිමට අර desgin 400 ත් free කරලා අරුට 800$ ගෙවන්නත් උනා බන් . ඔන්න මට තේරුණා මෙකි අයිත් නාඩගමක් නටනවා කියාලා , ඒ උනාට මෙකි කිව්වේ අනේ දැන් කවුරුත් නැ කියලා .
දැන් කරන්න දෙයක් නැ මොකද්ද කරන්නේ මට පිස්සු වගේ හෙන අමාරුවෙන් ගොඩදාගත්ත fiverr එකට කෙලියා නේද , දැන් මෙකි අරුත් එක්ක සෙට් වෙලා වැඩ කියලා මට තේරුනා . සහ මේකිට ආයිත් අර ලොකු අම්මගේ company 1කේ design ටික එන බව කිඋව . මෙකි 1ක නිසා මට ෂොට් එක දුන්නා කියලා මට තේරුනා , ඔහොම ඉන්න කොට ආයිත් මේකිට අරුගේ chat 1ක් අහුඋනා . ඔන්න ඕක නම් මට කථා කරලා කියලා SS 1ත් දැම්මා . මෙකි ඔන්න මෙකිගෙ ගෙදර ගියා අරුත් එක්ක රන්ඩු වෙලා . මට තෙරෙන්නෙ වැඩියෙන් ම ඔන උනෙ කැප්ටන් ට සෙට් වෙන්න එහෙ ඉන්න කොට ලෙසි නිසා .ඔන්න පුතෙ මගෙ තව design 1k මෙකි නානවා .මට හොදටම මල මොකද දැන් අපිට එන්නෙ කරපු design වෙනස් කරන්න වගෙ එවා . ඔන්න මට මෙකෙ 2න් 1ක් බේර ගන්න ඔන උනා.
දැන් අපු එකේ කෝකත් එකයිනේ කියලා මම ගෙදරට යනවා කියලා තීරණේ කරා සෝ ගෙදරකට නිකන් යන්නත් බැරි එකේ පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන ඔන්න පුතේ ගෙදරට ගියා , වෙනදා කවදාවත් garden 1කට මම car 1ka දාන්නේ නැ , බට් එකී හිතන්න ඇති මම එළියේ ඉදන් කැ ගහවි කියලා එක නිසා ඇවිත් gate 1ක open කරා , මම car 1ක ඇතුලට දාලා පාර්ක් කරා , ඔන්න මෙකි වාහනේ ගාවට ආවා , ඔන්න ඉතින් කොච්චර තරහෙන් ආවත් මට මේකිව දැක්කාහම බනින්න හිතුනේ නැ ,
ඒ වගේම කාර් 1ක පාර්ක් කරන තැ නම තමා කිචන් 1ක තියෙන්නේ , මේකිගේ අම්මයි අක්කායිත් දෙන්නම එතකොට එලියට අවා , ඔන්න දැන් මට මුකුත් කියන්න බැ . මෙකි ගේ ඇතුලට කථා කරා ,අම්මත් මට ඇතුලට කථා කරා , මම එහෙම්ම කිචන් 1ක පැත්තෙන්ම ගේ ඇතුලට අවා . ඔන්න ඉතින් මම කතාව පටන් ගත්තා , මම ඔක්කොම ඉස්සරහ ඇහුවා ඔයටා මේ වගේ income 1ක් එන්නේ නැ කවදාවත් ඇන්ටි දන්නවාද ගිය මාසේ මම මෙයට 200 000 කිට්ටුව ගෙවලා තියනවා , එහෙම තියෙද්දී මෙයා පිස්සු නටනවා බලන්නකෝ කියලා . මෙකි කියනවා අනේ අම්මේ මම පුළුවන් විදිහට කරන්නේ ,මෙයා පිළිගන්නේ නැනේ කියාලා , මේකිගේ කොච්චර වැරදි තිබ්බත් ඒ මිනිස්සුන්ට අදවත් මම මුකුත් කියන්නේ නෑ , මොකද මම ඊට කලින් එයාගේ අම්මලා එක්ක ඕන තරම් කතා කරනවා , but එදා තමයි මුලින්ම එයාගේ තාත්තා එක්ක කතාකරේ ,හරිම අහිංසක මිනිස්සු ඉතින් ඔන්න ඔක්කොම පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉදලා මම ඒකිගේ මුණ දිහා කෙලින්ම බලාගෙන ඇහුවා මොකද්ද මේකේ තේරුම , මම ආවේ මේක මෙහෙම විසදන්න නෙමෙයි කියලා .
ඊට පස්සේ එකී මට කිඋවා ඔයාට පිස්සු දැන් ඒ මුකුත් නැ කියලා , මම උපරිමෙන් කරන්නේ කියලා එකී මුණ බලන් නෙමෙයි කථා කරේ එකෙන්ම මට තේරුනා මෙකි මේ කරන්නේ බොරුවක් කියලා , සෝ මට මතක විදිහට මම තේකක් වත් නොබීම එලියට ආවා ඇවිත් කිඋව මේක business 1ක් මට ඕන වෙන දේවල් නෙමෙයි , මේ කරපු design ටික ඉවර කරලා දෙන්න , ඉතුරු ටික මම වෙන කට හරි දාලා කරගන්නම් කිඋව අනිත් එක පොඩ්ඩක් කල්පනා කරන්න මේක ඔයාට ආපු හොඳ chance ක් කියලා . මම අම්මටයි අක්කටයිත් කියලා අවා ,
මට වෙනද වගේ නෙමෙයි .ලොකු හැගිඉමක් අවේ නැ ඇත්තටම . ඔහොම ඉන්න කොට ඔන්න මම එතකොට මෙන local project 1ක් පටන් ගත්තා මේකේ graphic පාර්ට් එකට මේකිට design ටිකක් දැම්ම .
ඔන්න ඕක නිසා මම දැන් කරන්න දෙයකුත් නැති නිසා local project order 1ක මේකිත් 1ක පටන් ගත්තා ,මෙකි ටික දවසක් යනකොට එකත් නාන්න ගත්තා ,ආයිත් 4න් busy සහ කරපු fiverr order 1ක් නාන්න ගත්තා , ඕන කමින්ම , මේකයි එතකොටම මම වෙන කරමෙකින් දැන ගත්තා මුන් දෙන්නා සෙට් වෙලා ඉන්නේ කියලා අයිත් මට ඇරියා කියලා , මම දැන් නම් ඔක්කොම මනුස්සකම් පැත්තකින් තියලා මේකිට අමතන්න cl කරා , ඔන්න මේකිගේ අම්මා answer කරා , මගේ හිටියේ එකී මරණ තරහෙන් මේකිගේ අම්මා මට නිකන් බොරුවක් කියනවා මෙකි මොකද්ද එකකට ගිහින් කියලා , මම කිව්වා ඇන්ටි මම කථා කරේ ඒකට නෙමයි මෙච්චර මම කරලා අවුරුදු 4ක් මගෙන් හම්බකරන් කලා මෙන්න මෙහෙම දෙයක් මට කලා .කියලා මම cl 1ක cut කරා .
ඊට පස්සේ මට රැ 2ට විතර මෙකි cl කරා අම්මා හොදටම බැන්න කිඋවා අරකද ,මේකද , මට දැන ගන්න ඕන උනේ මෙකි මොකද එහෙම දෙයක් කරේ සහ අරුන් දෙන්න මෙහෙම කරන්න ,හේතුව මොකද මම පිස්සෙක් වෙලා හිටියේ මේ ප්‍රශ්න එක්ක , මම කිව්වා මට දැන් නම් තියෙන්නේ ඔයත් එක්ක වයිරයක් කියලා මොකද එදාම fiverr එකෙන් warring අවා සහ උදේ වෙන කොට account 1ක අයින් කරා . මම දැන් නම් අමු පිස්සෙක් , මම මේකිගේ husband ට voice massage 1ක් දැම්මා , love කථා මුකුත් නොකිය මෙකි මෙහෙම මගේ යාලුවෙක් එක්ක මගේ business 1ක කැවා කියාලා , love අරවා මේවා මුකුත් කියන්න ගියේ නැ ,උට proof ඉල්ලුවා ඕනෑවටත් වඩා මම ගාව තියනවා මම නමුත් reply කරේ නැ ඒකට මොකද එතකොට උන් දෙන්නගේ line 1ක උට අහුවෙන හින්දා , මොකද මම හිටියේ පට්ට තරහකින් එක හින්ද උට business අවුල් කලා කියලා දැම්මට මම උට love සීන් දැම්මේ නැ , මට ඕන උනේ නැ ඒකිගේ family 1ක මම හින්දා අවුල් වෙන්න ඒකිට ඕන උනේ සමිතා අතුල වගේ husband එක්ක ඉන්න එකී වෙන උන් එක්ක මු වෙන කෙල්ලෝ එක්ක එකී මට එක massage 1කින් දැම්මා මට එතකොට තේරුම් ගියා ඒකිට ඕන only fun පවුල් ජීවිත වැඩක් නැ ,
හරි මම එදා කැප්ටන් හම්බෙන්න ගියා උවත් අයින් කරා . මෙකිටත් කිව්වා ,but මට මේකිව අමතක කරන්න මාරම අමාරු උනා කොච්චර case තිබ්බත් මම එකිත් එක්ක කථා කරන්නේ නැති උනාට x;mas එකට බෝනස් ඒකත් දැම්ම , ටික දවසක් ඔහොම කිසිම සම්බන්දයක් තිබ්බේ නැ සහ මාම හොයන්න ගියෙත් නැ , ඒ උනාට දවස ගානෙම මම මැරී මැරී ඉපදුනා . ඔන්න ඔහොම යනකොට මම දැන ගත්තා මෙකි අරුත් එක්ක ඉන්න ගමන් NR ටත් සෙට් වෙලා කියලා ඒක හොයාගත්ත විදිහ කියන්න බැ මෙකි හිතුවා මම මේකිගේ fb hack කරා කියලා මෙකි Fb වෙන account 1ක් හැදුවා ,සහ email එකත් අයින් කරා .
ඔන්න පුතේ මට හිත හදා ගන්න chance 1ක් ආවා මොකද මේකිට fuck වත් love වත් නෙමෙයි ඕන එදා දවසේ ආතල් එක කියන එක . අදට මාස 6ක් මම හිත හදා ගන්න මාර game එකක් ගැහුවා , මොකද fiverr local project 2ම වැටුනා . ටුවරිසම් ඉවරයි හින්දා ඊට පස්සේ මම දේපල වෙලදාම් පටන් ගත්තා මොකද එතකොට මම අර local project එකේ SEO plan එක ඒකිට share කරලා තිබ්බේ . එතකොට අරුන් එක copy ය ගහලා ඉවරයි . ආයිත් corona නිසා land යනවා අඩුයි සහ ගෙදර ඉන්න නිසා මම online business 1ක පටන් ගන්න මේ දවස් වල වැඩ .
පසු වදන
මේකයි ඔය අතර සිදුවීම් ගොඩක් උනා , පොඩි පොඩි ඒවා දාන්න උනේ නැ , අන්තිමට මට කියන්න ඕනා මෙච්චරයි 1996/97 පස්සේ වගේ අයට මේ කතාව වැඩක් නැ . මොකද එයාලා ඉන්නේ fantasy ලෝකෙක , porn කථාවක්මෙ නෙමෙයි මේක ජීවිත අත්දෙකිමක් මෙහෙම් දේවල් වෙන්නේ නැ කියන ඒවාට හොඳම සාක්ෂි මේවා අනික ගැනු ගොඩක් වෙලාවට ප්‍රසිද්ද මිනිස්සු අනුගමනය කරනවා උන් කරන හරි වැරැද්ද ,
අවසාන වශයෙන් අපේ business idea සහ ඉස්සරහට කරන්න ඉන්න දේවල් සහ අතිශය පුද්ගලික දේවල් අනියම් සම්බන්ද ගැන හොඳම යාලුවටවත් කියන්න එපා ,
අනික මට කෙලවෙච්ච වෙලාවේ මට තේරුම් ගිය හොඳම දේ ආදරය සහ business පටලවගන්න එපා කියන එක .සහ නිතරම හිත උනුවෙනවා කියන්නේ අපිට කෙල වෙනවා කියන එක .
වෙච්ච දේ වෙලා ඉවරයි , දැන් 100% මම recover සෝ අලුතින් පටන් ගන්න business plan 1ක හදන ගමන් . ඉස්සරහට update 1ක දෙන්නම් .
End



Comments
Post a Comment